Local Slider රත්නපුර නිල තැපැල් ඡන්ද ප්රතිඵලය Malimi Amasha November 14, 2024 2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය – 24,776සමගි ජන බලවේගය – 2,969නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ -1,528 ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 1,031