දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අවධානමක්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක තුනකට තවදුරටත් නායයෑමේ අවදානම් නිවේදන බලාත්මක කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය සදහන් කළේ බදුල්ල, නුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවධානම ක්‍රියාත්මක කර ඇති බවයි.