ඇල්පිටිය ප්‍රදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කොළඹ තන්ත්‍රිගේ නිශාන්ත පෙරේරා සහ උප සභාපතිවරයා ලෙස වාගොඩ පතිරගේ සුමිත් චන්දනත් පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඇල්පිටිය ප්‍රදේශිය සභාවේ ඡන්ද විමසීම පසුගිය 21වනදා පැවති අතර එහි ජය හිමිවූයේ ජාතික ජනබලවේගයටයි.
අදාළ ගැසට් නිවේදනය පහතින් ,



