හාලිඇල – වැලිමඩ මාර්ගයේ නායයෑමක්

හාලිඇල – වැලිමඩ මාර්ගයේ 100 km ආසන්නයේ නායයෑමක් සක්‍රීය වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරනවා.

මේ හේතුවෙන් එම මාර්ගය භාවිතයේදී සැලකිලිමත් වන ලෙස යි ජනතාවට දැනුම් දෙන්නේ .