දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 2 මට්ටමේ නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ඇති බවයි ජාතික ගොඩනැඟිලි පර්යේක්ෂණ සංවිධානය සඳහන් කරනවා .

එසේම බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා 1 මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා .