අධිවේගී මාර්ග භාවිතයේදී සැලකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රියදුරන්ට දැනුම් දීමක් කරනවා.
ඒ, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන්.
අධිවේගි මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් පී.ච් ගුණසිංහ මහතා සඳහන් කළේ පැයට කිලෝමීටර් 60 ක වේග සීමාවේ ගමන් කරන ලෙසයි.

