කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පාකිස්ථානයේ සිට පැමිණි එක් පුද්ගලයෙකු හා ඉන්දියාවේ සිට පැමිණි 9 දෙනෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
මේ අනුව අද (10) දිනයේ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 293කි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2447 දක්වා ඉහළ ගොස් ඇත.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ගණන 456කි.
පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 1980කි.

