කොරෝනා ආසාදිතයන් ගණන නැවතත් ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු හඳුනාගෙන තිඛෙනවා. මේ වනවිට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,153 දක්වා ඉහල යනු ඇති.