අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද (29) එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 289.08ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 298.16ක් ලෙසයි.