රත්රන් මිලේ දැනෙන ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා .

ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සටහන්ව ඇත්තේ පහත ආකාරයටයි .