පසුගිය සතියට සාපෙක්ෂව මේ සතියේ දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පහළ ගොස් තිබෙනවා.
අද (28) රතු බිත්තරයක මිල රුපියල් 36 ක අගයක සටහන් වූ බවයි සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ.
සුදු බිත්තරයක මිල රුපියල් 35 ක් ලෙස අද දින වෙළඳපොළේ සටහන් විය.

You cannot copy content of this page : News Buwa