ඊයේ දිනට සාපේක්ෂව අද (ඔක් 24) එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී තිබෙනවා.
ශ්රී ලංකා මහ බැංකුවට අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.00 ක් සහ විකුණුම් මිල රු. 298.11ක් ලෙස සටහන් වී තිබෙනවා.

You cannot copy content of this page : News Buwa