ලන්ඩන් නුවරට හඳ පායලා වගේ නේද … සඳනි කරපු ලස්සනම ෂූට් එකක්

සඳනි ප්‍රනාන්දු කියන්නකොට කවුද ඉතින් ඇයව නොදන්නේ..

ඉතින් ඔන්න් සඳනි ලන්ඩන් නුවර හරිම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා.

සුදු පාට දිග ගවුමක් ඇඳ ගෙන double bass එකක් අතේ තියා ගෙන්න ඉන්න සඳනි දැක්කම ඕනි කෙනෙක්ගේ හිතේ ඇති වෙන්නේ හරිම ලස්සන හැඟීමක් .

මේ බලන්නකෝ එයාගේ ලස්සන..