සංජානා කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න cute කෙල්ලෙක් නේ .
ඉතින් එයා එයාගේ 28 වැනි උපන්දිනය වෙනුවෙන් පොඩි උපන්දින ෂූට් එකක් කරලා .
තාමත් 18 කෙල්ලෙක් වගේ ලස්සනට හැඩට ඉන්න ඇය දිහා බැලුවම නම් තේරෙන්නේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියන එක.
මේ බලන්නකෝ ඒ සරාගී ෂූට් එකේ ලස්සන …









