නොවිසදුනු ජනතාවට පවතින ගැටලු ඍජුව දැනුම් දීම සදහා ජනාධිපති කාර්යාලය විසින් දුරකථන අංක තුනක් හදුන්වා දී තිබෙනවා.
ඒ අනුව, 0112-354 550, 0112-354 354, 0114- 354 354 යන දුරකථන අංක ඔස්සේ සිය ගැටලු දැනුම් දිය හැකියි.
මෙම දුරකථන අංක තුන පැය 24 පුරාම ක්රියාත්මක වනවා .

