නැගෙනහිර තුර්කියේ භූකම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙස සටහන් ව තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ භූ කම්පනය හේතුවෙන් සිදුවු ජීවිත හානි හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරු වාර්තා වී නැහැ.

You cannot copy content of this page : News Buwa