මෙලනි අශෝකා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම හඬකැවීම් ශිල්පිනියක් .
ඉතින් ඇය හදිසියේම ගත්ත තීරණයක් ගැනයි මේ ආරංචිය .
ඇය හදිස්සියේම පැවිදි දිවියට ඇතුළත් වූ බවක් දනවන විදිහේ ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය තුළදී අපට දැකගන්නට ලැබුණා.
මේක ඇත්තටම ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ද? නැත්නම් ඇයගේ රංගන ජීවිතේ තවත් එක් පියවරක් ද ?




