ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.58ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.62ක් වනවා.
ඊයේ දිනයේ එහි ගැනුම් මිල රු. 289.25 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.296.75 ලෙස සටහන්ව තිබුණා.

