IMF සාකච්ඡා සාර්ථකයි – මුදල් අමාත්‍යංශය

IMF නියෝජිතයින් සමග පැව්ති සාකච්ඡා සාර්ථක බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ප්‍රතිපත්තිමය ගිවිසුමේ නියමයන් සංසන්දනාත්මක මූලධර්මයන්ට අනුකූලවන බවට මෙරට නිල ණය කමිටුව වෙතින් විධිමත් තහවුරු කිරීමක් සිදුකර ඇතිබව මුදල් අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින් ,