ඩොලරයේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 289.4949ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එහි විකුණුම් මිල රු. 298.4983ක් ලෙස වාර්තා වී තිබෙනවා.