කාගේත් ආදරේ දිනා ගත් ඉන්දියානු තරුවක් තමයි Rashmika Mandanna කියන්නේ .
ඉතින් එක එක විදිහට hearts හද හද pose කරපු පින්තූර ටිකක් එයා එයාගේ Instagram පිටුවේ පළ කරලා .
එයා caption එකේ දාලා තියෙන්නේ මිලියනක් ආකාර වලට හදවත් හදන්න පුළුවන් එකම කෙනා එයා නිසා එයාගේ ඒ හදවත් ආකාර ටිකෙන් පොඩ්ඩක් එයාගේ රසිකයන්ට මෙහෙම එවනවා කියලා.
Since I am the only one who can make a heart in a million ways.. 😋😄
Here are some for you, reminding you all how much I loveeeee youuuuu🧡✨
Here goes – – swipe 👉🏻😋
How was that! 🥰









