උමාලි තිලකරත්න සහ ගෙවින් කියන්නේ පහුගිය කාලේ ගොඩක් කතා බහට ලක් වුණු දෙන්නෙක් .
ඒ එයාලා මංගල ඇඳුමින් කරපු shoot එකක් හේතුවෙන් .
ඔන්න ඉතින් ආයෙමත් සමාජ මාධ්‍ය කැළඹිලා යන්න එයාල වෙනස්ම theme ෂූට් එකක් කරලා .
ඒ තමයි ඉන්දියානු ඉතිහාසයේ එන ජෝදා සහ අක්බර් විදිහට .
මේ බලන්නකෝ ඒදෙන්නගේ ලස්සන ….



















