කැලණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්න දුම්රිය හරස් මාර්ගය අද(29) වසා තැබෙන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
දුම්රිය මාධ්‍ය ප්‍රකාශක එන්.ජේ ඉදිපොළ මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු වන බවයි.

