පුංචි තිරයෙන් ජනප්රිය වුණු ඇය නමින් ෂෙනායා අනිසා වැන්හොෆ්.
ඉතින් එයා එයාගේ උපන්දිනය ඊයේ සමරලා .
එයාගේ හස්බන් මජිත වගේම එයාගේ යාළුවො වන ටික්ටොක් එකේ කවුරුත් දන්නා නිම්නා සහ ඉසුරුත් එයාත් එක්ක එයාගේ උපන්දිනය සමරන්න ඇවිත් .
අපිත් ඔන්න එයාට සුබ උපන්දිනයක් වේවා කියල ප්රාර්ථනා කරනවා .







