බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහැර ජන සහභාගීත්වයෙන් තොරව පැවැත් වෙයි

81 වැනි වාර්ෂික පැවැත් වෙන බණ්ඩාරවෙල පොසොන් පෙරහැර අද (27) රාත්‍රියේ පැවැත් වුණා. කොරෝනා වසංගතය හේතුවෙන් බණ්ඩාරවෙල පොලිසිය විසින් මිනිසුන් ඒකරාශී වීමට ඉඩ නොදුන් බවත් දකිනට ලැබුණා