ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව බදාදා දිනට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා .

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 295.80 ක් සහ විකුණුම් මිල රු. 304.91ක් ලෙස සටහන් වී තිබෙනවා.