වසර 80,000කට පසු පෙනෙන වල්ගා තරුවක් හෙට අහසේ

වසර 80,000කට පමණ පෙර පෘථිවියට දිස්වූ වල්ගා තරුවක් හෙට නිරීක්ෂණය කළ හැකි බව, තාරකා විද්‍යාඥයින් පවසනවා.

අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර කියා සිටියේ, C/2023A3 හෙවත් Tsuchinshan–ATLAS නමින් හදුන්වන මෙම වල්ගා තරුව හෙට අලු‍යම 5 ට පමණ නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයේදී දැකබලා ගැනීමට ලක්වාසීන්ටද හැකියාව පවතින බවයි.