පාර්ලිමේන්තු මැතිවරණයක් නොවැම්බර් අග ?

ලබන නොවැම්බර් මස අවසන් වන විට ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කළ හැකි බව දේශපාලන විචාරකයන් සඳහන් කරනවා .

ජාතික ජන බලවේගයේ බිමල් රත්නායක පවසා ඇත්තේ නුදුරේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් අපේක්ෂා කරන බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා මේ සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත්, මැතිවරණයේ කාල සටහනට අනුව නොවැම්බර් අග පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි වනවා .

මේ හිටපු මැතිවරණ නිරීක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් තබන ලද සටහනක්,