දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් සමග සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 28 මිලිග්‍රෑම් 662ක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරු වයස අවුරුදු 33 ක් හා 35 ක් වන මතුගම , පරදූව හා ගල්පාත ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

