දිස්ත්‍රික්ක කිහිපයක අවසන් නිල ඡන්ද ප්‍රතිඵල

කළුතර දිස්ත්‍රික්කය

අනුර කුමාර දිසානායක – ඡන්ද 387,764ක්

සජිත් ප්‍රේමදාස – ඡන්ද 236,307ක්

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 143,285

මාතලේ දිස්ත්‍රික්කය

අනුර කුමාර දිසානායක – ඡන්ද 140,544ක්

සජිත් ප්‍රේමදාස – ඡන්ද 121,803ක්

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 53,829ක්

ගම්පහ දිස්ත්‍රික්කය

අනුර කුමාර දිසානායක – ඡන්ද 809,410ක්

සජිත් ප්‍රේමදාස – ඡන්ද 349,550ක්

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 216,028ක්

බදුල්ල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – ඡන්ද 219,674

අනුර කුමාර දිසානායක – ඡන්ද 197,283ක්

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 115,138ක් 

කුරුණෑගල දිස්ත්‍රික්කය

අනුර කුමාර දිසානායක – ඡන්ද 544,763ක් 

සජිත් ප්‍රේමදාස – ඡන්ද 368,290ක්

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 146,520ක්

මහනුවර දිස්ත්‍රික්කය

අනුර කුමාර දිසානායක 394,534 (42.26%) ,

සජිත් ප්‍රේමදාස 323,998 (34.71%) ,

රනිල් වික්‍රමසිංහ 162,707 (17.43%) ,

නාමල් රාජපක්ෂ 19,403 (2.08%)

කොළඹ දිස්ත්‍රික්කය

අනුර කුමාර දිසානායක – ඡන්ද 629,963

සජිත් ප්‍රේමදාස – ඡන්ද 342,108 ක් 

රනිල් වික්‍රමසිංහ – ඡන්ද  281,436 ක් 

රත්නපුර දිස්ත්‍රික්කය

අනුර කුමාර දිසානායක – 291,708

සජිත් ප්‍රේමදාස –  257,721

රනිල් වික්‍රමසිංහ –   145,038

නාමල් රාජපක්ෂ – 20,575

නුවරඑළිය දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – ඡන්ද 201,814ක්

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 138,619 ක් 

අනුර කුමාර දිසානායක – ඡන්ද 105,057

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – ඡන්ද 120,588ක්

අනුර කුමාර – ඡන්ද 49,886ක්

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 40,496ක්

පුත්තලම දිස්ත්‍රික්කය

අනුර කුමාර දිසානායක – ඡන්ද 207, 134 ක් 

සජිත් ප්‍රේමදාස – ඡන්ද 173,382ක්

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 60,719ක් 

මඩකලපුව දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – ඡන්ද 139,110 ක්

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 91,132ක්

අනුර කුමාර දිසානායක – ඡන්ද 38,832ක්

හම්බන්තොට දිස්ත්‍රික්කය

අනුර කුමාර දිසානායක – ඡන්ද 221,913

සජිත් ප්‍රේමදාස – ඡන්ද 131,503

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 33,217