අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය – අනුරාධපුර දිස්ත්‍රික්කය

2024 ජනාධිපතිවරණයට අදාල අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා .

එම ප්‍රතිඵලය පහතින් ,

අනුර කුමාර දිසානායක 285,944 (47.37%) ,

සජිත් ප්‍රේමදාස 202,289 (33.51%) ,

රනිල් වික්‍රමසිංහ 82,152 (13.61%) ,

නාමල් රාජපක්ෂ 15,029 (2.49%)