අනුර කුමාර ඉදිරියෙන්

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව තවමත් ඉදිරියෙන් පසුවන්නේ අනුර කුමාර දිසානායකයි.

ඔහු මෙතෙක් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 213,783ක්.

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද අනුව ප්‍රතිඵල සටහන පහතින් ,

අනුර කුමාර දිසානායක 213,783 (53.54%)

රනිල් වික්‍රමසිංහ 82,700 (20.71%)

සජිත් ප්‍රේමදාස 76,199 (19.08)

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් 12,707 (3.18%)

නාමල් රාජපක්ෂ 6,181 (1.55%)