කාබන් පෑන සහ පැන්සල දෙකම පිළිගනී

2024 ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කිරීමේදී කාබන් පෑන සහ පැන්සල භාවිතා කිරීම පිළිගන්නා බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහත පරිදි වේ.

105