Local Slider ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් Malimi Amasha September 21, 2024 සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා ඒ බව දැනුම් දුන්නේය.