බැංකුවට අනුව ඊයේ දිනට සාපේක්ෂව අද (19) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇත.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299. 20ක් ලෙස හා එහි විකුණුම් මිල රු. 308.57 ක් ලෙස සටහන් වී තිබෙනවා .
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල ද අවප්රමාණය වී ඇත.

