තවත් කොවිඩ් ආසාදිතයන් 11ක් වාර්තා වෙයි

කොරෝනා ආසාදනය වූ තවත් රෝගින් 11ක් වාර්තා වී ඇති බව සඳහන් වෙනවා. එම රෝගීන් සියලු දෙනාම ඇමෙරිකාවේ සිට පැමිණි ලාංකිකයන් වෙයි. මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයන් 1951ක් වාර්තා වී තිබේ.