කොටි දෙදෙනකු මද්දකට හසු වෙයි – එක් කොටියෙකු මරුට

පුස්සැල්ලාව, හෙල්බොඩ වත්තුයායේ දී කොටි දෙදෙනකු මද්දකට හසුවී තිබේ.
අප වාර්තාකරු ප්‍රකශ කළේ, ඉන් එක් කොටියකු මිය ගොස් ඇති අතර අනෙක් සතා තුවාල ලබා ඇති බවය.

තුවාල ලැබූ කොටියා බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් මේ වනවිට උත්සහා දරමින් සිටී.