රටවල් රැසකට WhatsApp ගැටලුවක්

ඉන්දියාව,ලංකාව ඇතුළු රටවල් කිහිපයක ජනප්‍රිය සමාජ ජාල යෙදවුමක් වන WhatsApp වල ගැටලුකාරී තත්වයක් මතුව ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව පරිශීලකයින්ට ඔවුන්ගේ අවසන් වරට WhatsApp හි රැඳී සිටි වේලාව නොපෙන්වීම සහ privacy වෙනස් කිරීමේ හැකියාව ගිලිහිගොස් තිබෙනවා. කෙසේ නමුත් මෙයට හේතුව තවමත් අනාවරණය වී නැහැ.