Travel With Wife කියන්නේ අපි කවුරුත් ආදරේ කරන , අපිව ලෝකේ වටේ අරන් යන දෙන්නෙක් නේ.
දෙන්නෙක් කිව්වට දැන් නම් Travel With Wife කණ්ඩායමේ තුන්දෙනේක්ම ඉන්නවා .
පුංචි එලීනා එක්ක මේ දෙන්නගේ ගමන් බිමන් තවත් විනෝද වෙලා කියලා තමයි එයාලෙග් වීඩියෝ බලන අපිට නම් හිතෙන්නේ .
ඉතින් ඔන්න දෙවෙනි වතාවටත් එයාලා Most Popular Travel Channel of the Year සම්මානයට පාත්ර වෙලා .
එයාලගේ සම්මානය ගන්න තුන්දෙනාම ගිහින් … පුංචි එලීනා නම් හරිම සතුටින් .
අපි හදවතින්ම සුබ පතනවා එයාලගේ මේ ජයග්රහණයට . !





