මන්ත්‍රී සීතා අරඹේපොළට තවත් අමාත්‍ය ධූරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබෙනවා. 

ඒ එතුමිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය. 

ඇය 2020 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක් ලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර තිබුණි.