ලෝචි එයාගේ නංගිට දුන්න උපන්දින සර්ප්‍රයිස් එක

ලෝචිගේ වීඩියෝ වල නිතර දකින්න ලැබෙන එක්කෙනෙක් තමයි ලෝචි ගේ නංගි…

ඉතින් එයාගේ උපන්දිනයට ලෝචි ලස්සන party එකක් සැලසුම් කරලා …

ඒකට එයාලගේ ආදරේ කරන අය ගොඩක් සහභාගී වෙලා

මේ බලන්නකෝ ඉතීම් ඒ සාදයේ අපුරුව..