වෙළදපොලේ ඉහළ ගොස් ඇති පොල් මිල මේ වසර අවසන් වන තෙක් පැවතිය හැකි බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.
අද වන විට පොල් ගෙඩියක මිල රුපියල් 120 දක්වා ඉහළ ගොස් ඇත්තේ පොල් අපනයනය කිරීමේ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්.

You cannot copy content of this page : News Buwa