කීර්ති පැස්කුවල්ගේ දියණිය විවාහ වෙයි

ගායන ශිල්පී කීර්ති පැස්කුවල්ගේ ආදරණීය දියණිය චාරුනීගේ විවාහ මංගල්‍යය පැවැත්වෙලා තිබෙනවා.

ඉතින් හරි ලස්සන විවාහ මංගල්‍යයක් පැවැත්වුණා කියලයි ආරංචි වෙන්නේ නම්.

ඒ සඳහා අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු සහභාගී වුණත් වාර්තා වෙනවා.

ඉතින් බලන්නකෝ චාරුනීගේ විවාහ මංගල්‍යයේ සොඳුරතම දසුන්.