සෙනාලිගේ වැසි දවස් හැඩ වෙන්නේ මෙහෙමලු

අපි කවුරුත් ආදරේ කරන සම්මානනීය රංගන ශිලිපිනියක තමයි සෙනාලි ෆොන්සේකා කියන්නේ .

ඉතින් මේ දවස් වල තියෙන වැසිබර කාලගුණයත් එක්ක එයා shoot එකක් කරලා.

මේ බලන්නකෝ වැස්සත් එක්ක එයා හැඩ වෙලා තියෙන අපූරුව