කොරෝනා ආසාදිතයින් ගණන 1915ක් දක්වා ඉහළට

මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන 1915 ක්. තවත් කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනුණි.

ඒ අතරින් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්.