මෙරට සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරිම වෙනුවෙන් ආයුර්වේද ක්‍රම උපරිමයෙන් භාවිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ දේශිය වෛද්‍ය සමුළුවට එක්වෙමින්.
දේශිය වෛද්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් දේශිය වෛද්‍ය සමුළුව ඊයේ (06) පෙරවරුවේ බත්තරමුල්ලේදි පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන්.
එහිදී දේශිය වෛද්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් වූ යෝජනාවලියක් ද ජනාධිපතිවරයාට පිළිගැන්වුණා.

