අනේ … එයාව දැක්කහම ශ්‍රී දේවි මතක් වෙනවා නේද . ..

හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණු බොලිවුඩ් තරුවක් තමයි ශ්‍රී දේවි කියන්නේ .

අම්මගේ ලස්සනට නොදෙවෙනි ලස්සනක් තමයි තියෙන්නේ එයාගේ ලොකු දුව ජානවීට ත් .

ඉතින් මේ බලන්නකෝ එයාගේ හැඩ… දැක්කම ශ්‍රී දේවි නේද මතක් වෙන්නේ . ..