ඔස්ට්‍රේලියාවේ ලස්සන තැන් හොයන සංගීත් සහ දිනිති

මෙන්න බලන්නකෝ සංගීත් සහ දිනිති සතුටු වෙන්න මේ කොහේද ගිහින් තියෙන්නේ කියලා..

ඔස්ට්‍රේලියාවේ තවත් සුන්දර පරිසරයක ලස්සන විඳගන්න හිතිලා වෙන්න ඇති මේ තැනට යන්න ඇත්තේ..

දෙන්නා දැන් වෙනදාටත් වඩා සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවනවා කියලා ඔයාටත් මේ ඡායාරූප පෙළ දැක්කාම හිතෙනවා නේද ..? 

ඇත්තටම මේ ඡායාරූප පෙළ දකිනකොටම හිතෙන්නේ ඇය මල් මැද තවත් ලස්සන මලක් කියලාමයි.