ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහලට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .

ඒ අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.36 ක් ලෙස හා විකුණුම් මිල රු. 303.59ක් ලෙස සටහන් වී තිබෙනවා .