දිනේෂ් ප්‍රියසාද්ගේ උපන් දිනයේ ප්‍රියසාදය හැඩවූණේ මෙහෙමයි

කොහේ ගියත් මොනවා කරත් සතුටෙන් පිරී ඉතිරී යන පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ.. 

ඉතින් ප්‍රියසාද් පවුලේ වැඩිමලා , දිනේෂ් ප්‍රියසාද් මහතාගේ උපන්දිනය පසුගිය දා යෙදිලා තිබුණා.

දිනේෂ් ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්..

ඉතින් තාත්තාගේ ඒ අතීතයත් ආයෙත් සිහියට නැගෙන විදිහට ගොඩක් ලස්සනට ඒ උපන්දින සාදය සැලසුම් කරලා එයලා සතුටු වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි..